විද්‍යුතය - භෞතික විද්‍යාව
ද්‍රවය ආකර්ශනය කරගැනීමේ හැකියාව විද්‍යුතය ලෙස හැඳින්වේ. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් නම් විද්‍යාක්නයා ඉහත සන්සිද්දිය සනාත කරන ලදී. ඔහු විසින් වීදුරු දන්ඩක් සහ එබනයිට් දන්ඩක් ගෙන එය සිල්ක් වලින් හා ෆැනල්...
View Articleමේක සුලුකරන විදිහ දන්නවනම් කියල දෙන්නකො
මේක සුලු කරන්නෙ කොහොමද..? උත්තරයක් නම් ආව හරිද කියල ශුවර් නැහැ...
View ArticleO/L කරන අයට Maths Pass Papers ටිකක්...
දැන් ඉතින් ඕලෙවලුත් ලඟයිනෙ.. නරකද පාස්පේපර් ටිකක් එහෙම කලොත්..? ඔයාලටත් පුලුවන්නම් මේ පේපර් ටික ඩවුන්ලෝඩ් කරගෙන කරල බලන්න exam එකට යන්න කලින්... බැරි ගැටලු කලින්ම හඳුනගන්නන්ත් පුලුවන්නෙ... අමාරු...
View Articleඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු 8 ක්.
1.ශ‍්‍රී ලංකාවේ පරිසරය ලෝහ විඛාදනයට හිතකරය.ශ‍්‍රී ලංකාව වටා ඇත්තේ මහා සාගරයයි. එහි ජලය සුර්ය තාපය නිසා වාෂ්ප වේ. මෙම වාෂ්ප වල ලවණ අඩංගු වේ. මෙම ලුණු මිශ‍්‍ර ජල වාෂ්ප ලෝහ සමඟ ගැටීමෙන් ප‍්‍රතික‍්‍රියා...
View Articleජීව විද්‍යාව කරන අයට වැදගත් මුදෘකාංගයක් නොමිලේ
මේක ඡිව විද්‍යාව කරන අයට මිනිස් සිරුර ගැන ඉගෙනගන්න කැමති අයට වැදගත් Software එකක්. මෙක ලංකාවෙ ශිෂ්‍යයෙක් හදපු එකක්. මේක නිර්මාණය කරල තියෙන්නෙ සිංහල භාෂාවෙන්.මානවයා කියන්නේ මිනිස් සිරුරේ අවයව සහ පද්ධති...
View Articleපරිගණක උපාධි
NSBM එකේ dep. of computing එකේ තියෙන හොදම ජොබ් මාර්කට් එකක් තියෙන කෝස්(උපාධි) මොනවද?
View ArticleHTML මගින් වෙබ්පිටු නිර්මාණය සරලව සිංහලෙන් - 01 | HTML හඳුන්වාදීම
HTML මගින් වෙබ්පිටු නිර්මාණය සරලව සිංහලෙන් පාඩම් මාලාවේ ආරම්භක පාඩම මෙය වන අතර මෙම පාඩම් මාලව මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශයට අදාලවද කරුණු ඇතුලත් කරමින් පාඩම ආවරණය කිරීමත් තොරතුරු හා සන්නිවේදන...
View Articleවිභාග ජයගන්න විභාග රහස්
1. ප්‍රශ්නයක් කියවන විටම ඔබට ඒ ප්‍රශ්නයට අදාල පිළිතුර සිතට නැගෙන්න පුළුවන්. ඒත් පිළිතුරු අතරින් තිබෙන පළවෙනි පිළිතුර තෝරන්නේ නැතිව සියළුම පිළිතුරු කියවා වඩාත් නිවරදි පිළිතුර සොයා ගන්න. ලැබෙන මුල්ම...
View Articleපුළුවන් නම් විසදන්න...මෙන්න නියම ගැටලුවක්...
මේක ගණිත ගැටලුවක්. මේක විනාඩි 5ක් ඇතුළත හෙව්වොත් ඔයා සුපිරි ගණන්කාරයෙක්! මෙන්න ගැටලුව...දැන් 10ය එකම ඉලක්කම් 2කකින් එකතු කිරීම හරි, අඩු කිරීම හරි, ගුණ කිරීම හරි, බෙදීම හරි පාවිච්චි කරලා ලියලා පෙන්නන්න...
View Articleමීට පෙර ඔබ මේ පිළිබඳව දැන සිටියාද...?
1. නියං කාලයට ජලාශ ආශ්‍රිත ළිං සිඳී නොයන්නේ ඇයි?ජලාශ නිසා ඒ ආශ්‍රිත භූගත වූ ජලය වර්දනයක් සිදුවීම නිසා ජලය සිඳි නොයයි.2. දලඹුවෙකු ඇගේ තැවරුන විට කසිල්ලක් හට ගන්නේ ඇයි?දලබුවාගේ ශරීරයේ ඇති සිහින් කෙඳි වල...
View Articleනිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය මනස්ගාතයක්ද..?
නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණවාදය පිළිබඳ පක්‍ෂ මෙන් ම විරුද්ධ මත වාද අනාදිමත් කාලයක සිටම පැවැති දෙයකි. එදිනෙදා ජීවිතයේ මිනිසාට ඒත්තු ගත හැකි සීමාවේ සිදුවන සිදුවීම්වලදී නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණවාදය හොඳින්...
View Articleමහාමයා දේවිය දුටු සිහිනය (විචාරය) සාමාන්‍යපෙල සිංහල හා සාහිත්‍ය
රන් යහනේ සැතපෙන කල බිසවුන්ටපුන්සඳ මඬල අහසින් ඒ යහන මතරන් කඳ ලෙසින් වැඩියා සුදොවුන් ලඟටතුන් ජාමෙට පෙනුනා සඳ මඬල මටබිසවුන් වහන්සේ රත්තරනින් සෑදූ යහනේ නිදාගන්නාවිටපූර්ණ චන්ද්‍රයාගේ ආලෝකය යහන මතට වැටී ඇත....
View Articleසාමාන්‍ය දැනීම ප්‍රශ්න 50ක්.. (පිළිතුරු සමඟ)
අර්නස්ට් සිල්වා මහතා සතුවූ දුර්ලභ මුද්දරය - මුරුසි දිවයින් පැන්ස මුද්දරය1883 දී පිනෝකියෝ නවකථාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්11 මාසයේ 11 දිනයේ 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම - පළමුවන ලෝක සංග්‍රාමයපවිත්‍රණය සදහා...
View Articleභෞතික විද්‍යාවේ හා රසායන විද්‍යාවේ ප්‍රායෝගික පරීක්ෂන කිරීමට නියම Software 2ක්
යාලුවනේ physics,chemistry ඉගෙනගනිද්දි අපිට ඒ සංකල්ප තහවුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම. නමුත් අපිට පාඩෙමෙන් පාඩමට සර්කිට් එක එක හදන්න බෑ. නිව්ටන්ගේ නියමයන් හරිද බලන්න සුමට...
View Articleතරංග හා ඒවායේ යෙදීම් (තරංග උත්පාදනය - 01)
ශක්තිය - ස්ඛන්ධයක් හා පරිමාවක් ඇතිවිට.ශක්ති සම්ප්‍රේෂණය - ශක්තිය තැනකින් තවත් තැනකට ගමන්කිරීමයි. (ආකාර දෙකකට සිදුවේ) ↳ 1. ශක්තිය එය අඩංගු වස්තුව සමඟ යාම. (විසිකරන ලද වස්තුවක් ජලයට වැටීම) ↳ 2. ශක්තිය...
View Articleදත්ත ආචයන උපාංග (Data Storage Devices) - සාමාන්‍යපෙල තොරතුරු හා සන්නිවේදන...
අතීතයේ සිට මේ වනතෙක් ඩිජිටල් දත්ත ගබඩාකිරීමට යොදාගත් උපකරණ... :-Bමෙතනින් සම්පූර්ණ image එක බලන්න
View ArticleJava වලින් ප්‍රෝග්‍රෑම් කරනහැටි ගැන කියවෙන අත්පොත නොමිලේ..
දැනට ලෝකයේ ජනප්‍රියතම ප්‍රෝග්‍රැමින් වැඩසටහන වන්නේ ජාවා ය. වෙබ් පිටු සැකසීම, ජංගම දුරකතන, PDA වැනි උපාංග සඳහාද පරිගණක සඳහාද ප්‍රෝග්‍රෑම් ලිවීමට වැඩිපුරම යොදාගන්නේ ජාවාය. ජාව පිලිබඳව කිසිම දෙයක්...
View ArticleScience & Maths කරන අයට වැදගත් software තුනක්...
1) Units Converter 2.00මෙම මුදෘකාංගය මගින් විවිධ ඒකක 100 කට පමන පහසුවෙන් පරිවර්තනය කරන්න පුලුවන්..Download2) Trigonometryමේකෙන් පුලුවන් ට්‍රිකෝණමිතිය ආශ්‍රිත ගණිතකර්ම කරන්න...Download3) Periodic Table...
View Articleසාමාන්‍ය පෙල ව්‍යාපාර හා ගිණුම්කරණය ප්‍රශ්ණපත්‍රය 2010 දෙසැම්බර්
සාමාන්‍ය පෙල ව්‍යාපාර හා ගිණුම්කරණය 2010 දෙසැම්බර් ප්‍රශ්ණපත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..බාගත කරන්න
View Articleහෘදය වස්තුව ගැන ඔබ නොදත් කරුණු
කෙනෙකු ඉපදී මියයන තුරු හෘදය වස්තුව දිවා - රාතී‍්‍ර මෙන්ම සෑම මිනිත්තුවක් පාසාම නොකඩවා කි‍්‍රයා කරයි. මසින් සෑදී ඇති මෙම අපූරු ඉන්ද්‍රිය ශරීරයට අවශ්‍ය වන රුධිරය එහි සෑම ස්ථානයකට ගලා යෑමට සැලැස්වීමෙන්...
View Articleරේඩියෝ තරංග
EHf අධි ඉහළ සංඛ්‍යාත SHf සුපිරි ඉහළ සංඛ්‍යාත UHf අති උච්ච සංඛ්‍යාත VHf ඉතා උස් සංඛ්‍යාතHF උච්ච සංඛ්‍යාත MF මධ්‍ය සංඛ්‍යාතය LF අඩු සංඛ්‍යාත VLF ඉතා අඩු සංඛ්‍යාත VF කථක සංඛ්‍යාත ELF අතිශය අඩු...
View Articleහොද වෙබ් අඩවියක්. පුලුවන් විදියට මාත් උදව් කරන්නම්.
මේක කාගෙ වුණත් නියම අදහසක්. සාමන්‍ය පෙළ විද්‍යාව හා තාක්ෂණවේදය සහ උසස් පෙළ රසායන විද්‍යාව යම් යම් ගැටලු වලට පිළිතුරු දෙන්න මාත් උත්සාහ කරන්නම්. කාගෙ වුණත් හොද අදහසක්. මන් සුබ පතනවා.
View Articleඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා
ඔත්තේ (Odd) සහ ඉරට්ටේ (Even) සංඛ්‍යා යනු බොහෝ විට ගණිතය හැදෑරීමේදී ඉගෙන ගන්නා මුල්ම සංඛ්‍යා වර්ගීකරණය. මෙහිදී දෙකෙන් බෙදීම යන කරුණ මත සියළුම ගණින සංඛ්‍යා කොටස් 2කට වර්ග කෙරේ. ඔත්තේ සහ ඉරට්ටේ දිනවලදී...
View Articleබහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කරගන්නේ කෙසේද...?
බහුවරණ ප්‍රශ්නයකට ඇත්තේ කළින් ම තීරණය කළ එක් පිළිතුරක් පමණි. බහුවරණ ප්‍රශ්ණයට පිළිතුරු වශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දී පිළිතුරු පහක් ලැබේ. ඉන් නිවරුදි හෝ...
View Articleමොරටු මහා රන් හටන
එන්න අහන්න මොරටු මහා රන් හටන............වේල්ස් කුමාර විදුහල හා ශාන්ත සෙබස්තියන් විදුහල අතර වාර්ෂිකව පවත්වන මොරටු මහා රන් හටන අන්තර්ජාලයෙන් අහන්න.............. එන්න කුමර...
View Articleවිශ්වය ලොවට විවරකල දුරේක්ෂයක කථාපුවත
මෙතෙක් ඉතිහාසයේ මිනිසා විසින් නිපදවන ලද ඉතාම වටිනා උපකරණය ලෙස දුරේක්ෂය හැදින්විය හැකිය. කාචවලින් ආරම්භව අද වන විට අභ්‍යාවකාශ දුරේක්ෂ දක්වා වර්ධනය වී ඇති දුරේක්ෂ තාක්ෂණය විශ්වයේ අසක් මුල්ලක් නෑර...
View Articleපුරාවිද්‍යාව හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය
“පුරාවිද්‍යාව“ යනුවෙන් හඳුන්වන විෂය අද තරුණ පරපුර අතර මෙන්ම වෙනත් ශාස්තී‍්‍රය විෂයන් පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතුන් හා උගතුන් අතර ද ජනප‍්‍රිය විෂයක් බවට පත් වී තිබේ. විශේෂයෙන්ම පැරණි අපේ ජාතික උරුමය...
View Articleකාරක භාවිත ආකෘතිකරණ - Agent Based Modeling (ABM)
පරිගණක විද්‍යාවේ ප්‍රවර්ධනයත් සමග කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence-AI) සහ රොබෝ (Robot) තාක්‌ෂණය මිනිසුන් ගේ අවශ්‍යතා ඉටු කරමින් ඔවුනට වඩාත් සමීප වෙයි. මේ තාක්‌ෂණයන්හි වර්තමාන හා අනාගත...
View Articleweb design help
school 1ta web page 1k hadanna oni mata project 1kata . heta eke home page 1 interface 1 hadala denna ona nikan .png 1k widiyata fireworks 1n .. ane udau krnnako lassana design 1k karanna
View Articleපරිගණක ලෝකය....
පරිගණක ලෝකය.... ඔබට තිබෙන පරිගණක හා තාක්ශනික ඕනෑම ගැටලුවකට පිලිතුරු දන්න සින්හලෙන් එසැනින්ම. නොමිලේ සාමජිකයකු වී දැනුමෙන් සන්නද්ධ වන්න. http://www.pariganakalokaya.com/
View Articleශක්ති පරිවර්තනය ගැන ගැටලුවක්!
යාලුවනේ අපි දන්නව ශක්තිය උපදවන්නවත්,විනාශ කරන්නවත් බෑ.එක් ආකාරයක සිට තවත් ආකාරයකට පරිවර්තනය කරන්න විතරයි පුලුවන්.(ශක්ති සංස්තිථි නියමය )මගේ ගැටලුව තමයි අපි චාලක ශක්තිය වැය කරලා වස්තුවක් ඉහලට චලනය කලොත්...
View Articleපියවි ඇස පුළුල් කල අන්වීක්ෂයේ ඉතිහාසය
ඇන්ටන් වැන් ලීවන් හුක් (1632 - 1723)යමහල් ලාවා තුළ, ඇන්ටාක්ටිකාව පත්ලේ වැනි මිහිමත ඕනෑම ස්ථානයක ජීවත් වීමට සමත්කම් දක්වන ක්ෂුද්‍රජීවීහු, මිනිසා ලොව පහළ වීමටත් පෙර සිටම මෙලොව සිටියහ. මිනිසා නමැති...
View ArticleChemistry : අනුමාපන ගැටළුවක් (English)
මේක හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මට පොඩ්ඩක මෙතන වෙන අනුමාපනය ගැන පැහැදිලි කරලා දුන්නානම් ඇති! මුළු ගානම සම්පූර්ණයෙන්ම ඕන නෑ. :)
View Articleපුලුවන්නම් හොයන්න... මිනිත්තු 2ක් ඇතුලත හෙව්වොත් ඔයා දක්ෂයින්ගෙනුත් දක්ෂයෙක්...
මේ සංඛ්‍යා ටිකේ මොකක් හරි රටාවක් තියෙනව පුලුවන්නම් හොයන්න.. මිනිත්තු 2ක් :)>- ඇතුලත හෙව්වොත් ඔයා දක්ෂයින්ගෙනුත් දක්ෂයෙක්.. හොයාගත්තොත් යාලුවන්න්ටත් බලන්න පහලින් දාන්න.... ;)...
View Articleමන් 2015 a/l කරන්නේ....
මන් 2015 a/l කරන්නේ.... මන් project එකට කරන්න ඉන්නේ ක්‍රිකට් ගැන..... එකට හොද මාතෘකාවක් කියන්නකෝ.......man me ahanne.... cricket gana project ekata hoda TOPIC ekak.... nikanma CRICKET kiyala topic eka...
View Articleඅතීතයේ නැවතීමේ තිත "කුණ්ඩලිය- ෴"
"෴" විරාම ලක්‍ෂණය කුණ්ඩලිය නමිවේ. මෙය යෙදෙන්නේ කිසියම් ශබ්දයක් සංකේතවත් කිරීමට නොවන බැවින් සිංහල හෝඩියට අනුව අකුරක්වත් පිල්ලක් වත් නොවේ. වාක්‍යයක් හෝ ඡේදයක් හෝ අවසන් වන බව හඟවනු වස් මෙම කුණ්ඩලිය...
View Articleනැනෝ තාකෂණය හෙවත් නිනිති තාක්ෂණය - Nano Technology
නැනෝ තාකෂණය හෙවත් නිනිති තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, පරීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම...
View Articleඇසෙහි විවිධත්වය - Eye
ආලෝකය හඳුනාගන්නා ඉන්ද්‍රිය වන්නේ ඇසයි. නොයෙකුත් වර්ගයන්හි ආලෝක සංවේදී ඉන්ද්‍රියන් විවිධ සත්ත්ව කොට්ඨාශයන්හි දක්නට ඇත. ඒ අතරින් සරලතම ඇස් තම වටපිටාවෙහි ආලෝකය හා අඳුරවෙන්කර හදුන්වාගන්නවා හැර වෙනත්...
View Articleමේ ප්‍රශ්න ටික විසදන විදිහ දන්නවනම් කියලා දෙන්න.
1 ප්‍රශ්නය.එක් ගොවිපලක එළුවන් ගේ හා කුකුළන් ගේ ඔළු ගණන් කළ විට එකතුව වශයෙන් 40 ක් ලැබිණි. උන්ගේ පාදවල එකතුව 96 ක් විය. එම ගොවිපලේ එළුවන් හා කුකුළන කි දෙනෙකු බැගින් සිටියේ ද?. එළුවන්...........,...
View Articleඋසස්පෙලට ආවර්තිතා වගුව පහසුවෙන් මතක තබාගැනීමට ක්‍රම 5ක්..
පලමුවන ක්‍රමය1. මුලින්ම ආවර්තිතා වගුව කලර් ප්‍රින්ටරයකින් ප්‍රින්ට් කරගන්න.2. ඊටපස්සෙ හිස් A4 කොල 5ක් අරගන්න.3. පාට ප්ලැටිග්නම් හෝ පාට හයිලයිටුත් ඕනෙ..4. දැන් ඔයා ප්‍රින්ට් කරපු ආවර්තිතා වගුව බලාගෙන...
View Articleකැපවීම තියෙනවානම් මේ 'ඔබ'වෙන්නත් පුළුවන්
1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්.ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.2) සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක්...
View Article2013 සාමාන්‍යපෙල ප්‍රථිපල දැන් නිකුත් වෙලා.. බලන්න බැරිනම් මෙහෙමයි බලන්නෙ..
2013 සාමාන්‍යපෙල ප්‍රථිපල දැන් නිකුත් වෙලා.. ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙ නිල වෙබ් අඩවියෙන් දැන් ඔබට විභාග ප්‍රථිපල බලන්න පුලුවන්..මෙන්න වෙබ් අඩවිය >> http://www.doenets.lk/exam/+ඔය...
View Articleකාබනික රසායනය විස්තර කිරීම හා නාමකරණය
සරලතම හයිඩ්රෝකාබනය වන මීතේන් අණුවේ ව්‍යුහයරසායන විද්‍යාවේ විශේෂිත ම කොටසක් ලෙස කාබනික රසායනය හැදින්වීමට පුළුවන. මුලික වශයෙන් කාබන් හා හයිඩ්‍රජන් වලින් සමන්විත තවද, නයිට්‍රජන් , ඔක්සිජන් , හැලජන ,...
View Articleආලෝකය යනු කුමක්ද..? විද්‍යාත්මකව...
ආලෝකය නොහොත් දෘෂ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මිනිස් ඇසට සංවේදී වන තරංග පරාසයයි. මෙම තරංග නිසා දෘෂ්ටිය නම් සංවේදනය ඇති වේ. දෘෂ්‍ය ආලෝකයේ තරංග ආයාමය නැනෝමීටර 380 හෝ 400 සිට නැනෝමීටර 760 හෝ...
View ArticleO/L Papers වලට පිළිතුරු ලිවීමේදී
බුද්ධාගම , ඉතිහාසය වගේ විෂයයන් වල ප්‍රශ්නපත්‍රයේ සෑම ප්‍රශ්නයකම 3 වෙනි කොටස තියෙන්නේ පැහැදිලි කිරීමක් සහිතව පිළිතුරු ලියන්නනේ.ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට ලොකු ලකුණකට යන්න නම් කොයි විදියට...
View Article