බුද්ධාගම , ඉතිහාසය වගේ විෂයයන් වල ප්‍රශ්නපත්‍රයේ සෑම ප්‍රශ්නයකම 3 වෙනි කොටස තියෙන්නේ පැහැදිලි කිරීමක් සහිතව පිළිතුරු ලියන්නනේ.ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට ලොකු ලකුණකට යන්න නම් කොයි විදියට පිළිතුරු ලියන්න ඕනේ.පැහැදිලි කිරීම පිටු බාගයක් වත් ලියන්න ඕනෙද ... එහෙම නැත්නම් කරුණු මදි කියල ලකුණු අඩු කරනවද? .. සම්පුර්ණ ලකුණු ගන්න නම් ඒ ප්‍රශ්නෙට ලියන්න ඕනේ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවානම් මට කියල දෙනවද .. ලොකු help එකක්.
↧