Quantcast
Channel: Edu Plus Lanka | අධ්‍යාපනික වෙබ් අඩවිය
Viewing all articles
Browse latest Browse all 63

ශක්ති පරිවර්තනය ගැන ගැටලුවක්!

$
0
0
යාලුවනේ අපි දන්නව ශක්තිය උපදවන්නවත්,විනාශ කරන්නවත් බෑ.එක් ආකාරයක සිට තවත් ආකාරයකට පරිවර්තනය කරන්න විතරයි පුලුවන්.(ශක්ති සංස්තිථි නියමය )
මගේ ගැටලුව තමයි අපි චාලක ශක්තිය වැය කරලා වස්තුවක් ඉහලට චලනය කලොත් එතන ශක්තිය විභව ශක්තිය ආකාරයෙන් ගබඩා වෙනවා.
ඒත් අපි වස්තුවක් තිරස් පෘෂ්ඨයක් දිගේ චාලක ශක්තිය වැය කරලා චලනය කලාට පස්සේ ඒ ශක්තියට මොකද වෙන්නේ? කොහෙවත් ගබඩා වෙන්නේ නෑ නෙ.

Viewing all articles
Browse latest Browse all 63

Trending Articles